Quantcast
Viewing all articles
Browse latest Browse all 69

මංගල ගේ දේශපාලන භූමිකාව

ජානක පෙරේරා විසිනි මංගල සමරවීර මියගිය දා පටන් හැම පැත්තෙන්ම අපට අසන්න ලැබෙන්නේ ඔහුගේ ගුණ වැයුම්ය. පක්ෂ විපක්ෂදෙපිරිසේම අය කියන්නේ ඔහුගෙන් රටට වූවා යයි කියන සේවය ගැනය. නැතිනම් ඔහු කල හොඳ පමණක් වැඩියෙන් ඉස්මතු කිරීමෙන් කිරීමය. දැන් අපට අවශ්‍ය වන්නේ  මෙරට භෞමික අනන්‍යතාවය පිළිබඳව ඔහුගේ දේශපාලන භූමිකාවේ  නිවැරදි තක්සේරුවකි.  මා දන්නා තරමින් කිසිම මාධ්‍යයකින්  එය කර නැත.  මංගලගේ පුද්ගලික දිවිය හෝ දේශපාලන පිල් මාරු කිරීම් අපට මෙහිදී අදාල  නැත. එය බොහෝ දේශපාලකයන් කරන්නකි  වසර 1987-1990 භීෂණ සමයේදී මෙරට මානව හිම්කම් උල්ලංඝනය වීමට විරුද්ධව ඔහු ඉතා කැප වී   ක්‍රියා කල බව ඇත්තකි. එහෙත් කොටි-විරෝධී  යුද සමයේ ඔහු කලේ කුමක්ද?  ඒ කාලයේ සිට ඔහු මියයන තෙක්ම පෙනී සිටියේ ෆෙඩරල් ‘විසඳුමක්’  සඳහාය. ඉන්දියානු රජය මගින් අප රට මත බලෙන් පටවන ලද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පවා ඔවුන්  පිළිගත්තේ නැත.     කොටි රට සහමුලින්ම දෙකට කැඩීමේ තම අරමුණ ඉටුකරගැනීම හැර වෙන කිසිම  විසඳුමකට සූදානම් නැති බව සිහිබුද්ධිය ඇති කාටත් එකල පැහැදිලි විය. එහෙත් මංගල ඇතුළු ‘සාම’ ක්‍රියාකාරීන්ට මේ කිසිවක් නොපෙනුනි. ඔවුන් සිතා සිටියේ කොටින් ගේ අරමුණු නොතකා කොටි ත්‍රස්තවාදය මර්දනය නොකර […]

Viewing all articles
Browse latest Browse all 69

Trending Articles