ජානක පෙරේරා විසිනි දිනය මින් වසර 200 කට පෙර 1820 ජුනි 13 දාය. එදින මිල කල නොහැකි තරම් අගයකින් යුත් රනින් නිම කල මැණික් ඇල්ලු ස්වර්ණාභරණ තොගයක් එංගලන්තයේ ලන්ඩන් නුවර කොවන්ට් ගාඩ්න්හි රජ වීදියේ අංක 38 දරණ ස්ථානයේ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන ලදී. ඒවා හඳුන්වන ලද්දේ “රජතුමා විසින් තමා අත්අඩංගුවට ගත්තවුන්ට ලබා දෙන ලද” වස්තුව ලෙසය. […]
↧